Sunday, 3 May 2020

this may be end

මින් මා අවසන් කරයි ද යන්න නොදනිමි.නමුත් නොනවත්මා ප්‍රේම කරමි.මෙහි මා ලියන යම් අරමුනක් වේද එය නම් මාගෙ දුක තුනි කිරීමය.

"නුඹ හමු වුනු දා පටන්
මා හදවත අවදියෙන්"

මෙහි ප්‍රධාන චරිතය වන්නෙ මෙම ලියමනට පන පොවන මා නොවෙයි.ඒ ඇයයි.තුන් අවුරුද්දක් පුරා සිටි ඇයයි.මෙය ප්‍රේමය නොවැතැයැයි මා දනිමි.අවසන් මොහොත දක්වාම මා මාගෙ විශයෙව්දී සටන් කරයි.මට යම් දෙයක් ඉගෙනීමට අවශ්‍ය ද එය අවසන් වනතුරු මා ඉගෙන ගැනිම දක්ශය.නමුත් එය එසේ විය යුතු යැයි මා හට තදින් කා වැදිය යුතුය.මෙලෙස වෙනත් චරිතයක් ප්‍රධාන කොට ගෙන මා යම් ලියමනක් මෙහි ලියයි ද එය මාගෙ දෙවන සහ ප්‍රථම ආදර කාතවෙහි අවසානය වනු ඇත.

මිට වසර කිපයකට පෙර ද මා මෙවැනිම වචන 35 0000 එහා ගිය දීර්ඝ සටහනක් ලියා එහි මතක ශේශ කර සටහනක් තබා නික්මුනෙමි.ඉන් පසු සිට කිසිම දිනෙක මා නැවත මාගෙ ප්‍රතම ප්‍රේමය ගැන සදහන් කිරිම්ට ද අකමැති වූයෙමි.නමුත් එහි වරදකරු මමයි.මෙය දෙවෙනි කතාවයි.මෙහි මා අතීතය කටු ගාමින් ලියන්නෙ මාගෙ දෙවන කතාවේ අවසානය දැයි මා නොදැනිමි.නමුත් මා එසේ සිතමි.මන් ද යත් එය අවසාන යයි මා සිතන නිසායි.නමුත් එලෙසම වේදැයු මෙහි මා නොදනිමි.

කීප වරක්ම ඈ දැකුමට රටමැදට යාමට සිදු විය.එහි ගිය කිසදු දිනක මා සැනසීමෙන් මෙහි පැමිනියේ නැ.මා එහි ගිය අවසන් ගමනින් පසු නැවත එහි යාමර තරම් සිතක් නොවීය.එය මා එය දැකපු අවසන් වරයි.එතැන් සිට මා හට ඇය ගැන ප්‍රෙමයක් තිබුනි.නමුත් එහි මා දුටුවේ කෙදිනක හෝ වෙන් වෙන ස්වව්හාවයයි.මන් ද යත් ඇය කෙරු සෑම වැඩකින්ම යම් දිනක ඈ මා දාමා යන බව මට තරයේ විශ්වාසයේ තිබුනි.නමුත් ඇයට එසේ නොවීය.

ඇගේ වචනයේ අර්ථයෙන් ඈගෙ පිවිතුරු ආදරය මා ය.ඇය ට නැතුවම බැරි චරිතය මා විය.නමුත් මා නොදනිමි.අප අතර තිබු කිසිදු ප්‍රශ්නයක් මෙම ලියමනෙ මා හේතු සාධක ලෙස නොලියන්නෙ ය යම් කරුණක් ඇත.එය මා මෙහි සදහන් නොකක යුතුය.

අදටත් අන්තර්ජාලයේ නිදන්ගත මාගේ ප්‍රථම ලියමන මෙන් මෙය දීර්ඝ නොකරමි.

මා කිසි දිනක යශෝධරාවක් ප්‍රාර්තනා නොකරයි.මා සිදුහත් නොවෙයි.

ගැහැනියකු තමන්ගේ පිරිමියාට සිමා විය යුතුය.ඈ ඉන්දික හා යහලු වූවේය.ඈගෙ වචනයට අනුව එම කාලයේ මා ඈ නොසාලා හැරි බැවින් ඈ ඉන්දික හා යලු විය.එය එසේ විය.පිලිකාව දරුබුවට තිබුනු කාළය එය විය.නමුත් එය පිලිකාව නොවන බව මා නොදැන සිටියෙමි.තව දුරටත් ඈ හට දුක් නොදිමිට මා තිරනය කෙරෙමි.එම නිසා පලුමුව ඈ අත් හැරෙමි.ඈ මා දමා යන පාටක් නැත.බැන්නෙමි.රිදවුයෙමි.ඉදින් ඈ මා හැර ගොස් තිබුනි.ඈ ගෙන සෙවුමට කාලයක් නොවිනි.රොහල් ගත වී සිටියෙමි.දින 42 පසුව මා නැවත ගෙදර පැමිනියෙමි.ඈ අන් සතු වී නැතැයි මා සිතුවෙමි.කාලයක් ගෙවුනි මාට පිලිකාව නැති බව සනාත වුනි.ඈ ගැනීමට ඕනෑ විය.ඈ දෙවනු ව්ද  අන්ජුල හා යාලු වී හමාරය.ඇ සාධාරනය මා ඈ හට බැන වැදුනි.ඉදින් මා මිය ගියා නම් මින් එකක්‍යැයි සිතුනි.නමුත් සටන අවසානයක් නොවෙනතුරු මා අත් නොහැරියෙමි.ඈ හට ලන් වුනෙමි..මෙය ජීවිතේ කුණාවු අවධියකි.මේ ෆේක් එක වුන්ට් කීපය්කින් ඇ හට මැසේජ් කලෙමි.ඈ බොහො දේ පැවුසුවෙමි.එවිට මා ඈ ලග නිසැලි සිටි කාලයයි.ඉදින් නැවතත් වෙදානා දුනි.

මෙහි සියලු කතා ඈ දනි.ර්හවත් එතනින් මතු මේ මොහොත දක්වා ලියුමට වැදගත් වටිනා දේ  ඇතත් එවා මා වචන නොකිරීමට තීරණය කලෙමි.සිතේ ඇත්තේ දුකයි.වේදනවයි පමනයි.

මා වෙස්සන්තර නොවෙයි.ඇ ව  දන් දීමට මා වෙස්සන්තර නොවෙයි.මා ප්‍රේම කරන්නෙ කවුද ඈගේ අතින් වත් වෙනකෙකු අල්ලනවාට මා අකමැතිය.එය මාගෙ ප්‍රේමයයි.මා නොදිනිමි.මා ඇතැම්විට  නිවැරැදි විය නොහැක.

මා මෙහි දෙයක් කිව කිවයුතුවම ඇත. ඈ යම් දිනක මා අත් හරින බව මා දෑන සිටියේය.අදටත් දනි.නමුත් යම් දිනක මා අත හරින ඇයට මා මෙතරම් ප්‍රේම කරන්නෙ මන් ද යැයි මා අදටත් නොදිනිමි.නමුත් ඉට පෙර මා ඉක්බිති විය යුතුය.මා ඈව අත් හල යුතුමය.

ඈ මා අත් හරින වව දැන දැනම ඇයට සියල්ල උගැන්විමට පටන් ගනිමි.ඒ සියල්ලම  භාවිත කර ඇය මා හට පාඩමක් කියා දුන්නෙය.මෙහි අවසානයක් තිබිය යුතුය.තවත් කීමට බොහෝ දුක් බර තැන් ඇත.එම තැන් මා මෙහි වචනයට එක් නොකිරීමට තීරණය කලෙමි.මෙය අවසානය වේදැයි නොවේ දැයි මා නොදනිමි.නමුත් මෙහි අවසානය වනු ඇත.මා ඈගෙන් යනු ඇත.